Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

....පිස්කැටර්, බ්‍රෙෂ්ට්, ආටෝ, ග්‍රොටොව්ස්කි ආදී නූතන බටහිර රංගකලා පර්යේෂකයන් ආසියාතික රංගකලාව ගැන විවිධ පර්යේෂණ සිදුකොට ඇතත්, ශී‍්‍ර ලාංකේය ශාන්තිකර්ම සම්ප‍්‍රදායේ ශක්‍යතා වටහා ගැනීමට උත්සාහ කොට නොමැත.
එකී රංගවේදීන් ආසියාතික රංග කලාවේ ඇතැයි හඳුනාගත් සියලූ සාධනීය ලක්ෂණ දේශීය ශාන්තිකර්මයෙහි අන්තර්ගත වී ඇති ආකාරය විශ්ලේෂණාත්මකව විග‍්‍රහ කෙරෙන මෙම කෘතියේ එකී කරුණු සනාථ කිරීම සඳහා ප‍්‍රමාණවත් ලෙස නිදසුන් සපයා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් කතුවරයා ලබා තිබූ විශ්ලේෂණ හැකියාව මනාව ශාස්ත‍්‍ර අධ්‍යයනය හා පර්යේෂණ සඳහා බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. ගැඹුරු ශාස්තී‍්‍රය අධ්‍යයන කෙරෙහි ලැදියාවක් දක්වන මෙවැනි පර්යේෂකයකුට උපදෙස් දීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකමි. මෙම නිබන්ධනයෙන් ගවේෂණය කොට ඇති බොහෝ තොරතුරු රංග කලාවේ නව මංපෙත් සොයා යන්නන්ට අගනා පිටිවහලක් වනු ඇත.
- මහාචාර්ය මංගලිකා ජයතුංග

Book Details

ISBN 10 : 9553112838
ISBN 13 : 9789553112835
Author : Chandana Abewardana
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Chandana Abewardana
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Usas Pela Baudda Shi...
    - by Amarawansa B...
    LKR 490.00
  • Rasayana Vidyawa Ii ...
    - by Hemachandra ...
    LKR 950.00
  • 4 Sreniya Shishyathw...
    - by N/a
    LKR 220.00
  • Akuru Mihira 03
    - by N/a
    LKR 550.00
  • Sobha Dhame Visithur...
    - by Gamini Jayar...
    LKR 200.00
  • 4 Sreniya Sinhala Ad...
    - by N/a
    LKR 160.00
  • 4 Sreniya Shishyathw...
    - by N/a
    LKR 160.00
  • 4 Sreniya Ganithaya ...
    - by N/a
    LKR 150.00
  • 4 Sreniya Budda Darm...
    - by N/a
    LKR 160.00
  • 4 Sreniya Engrisi - ...
    - by N/a
    LKR 200.00
  • Maya
    - by Kushani Sadh...
    LKR 300.00
  • 3 4 5 Sreni Sandaha ...
    - by Sajith Abese...
    LKR 500.00
  • 3 Sreniya Manomayen ...
    - by N/a
    LKR 250.00
  • 4 Sreniya Manomayen ...
    - by N/a
    LKR 250.00
  • Chemistry Dina 100 A...
    - by Sanjaya Muth...
    LKR 950.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Deshiya Yak Thovil Ha Nuthana Batahira Ranga Shilp - by Chandana Abewardana
(Press Esc)
Price: LKR. 400.00
Quantity
   

Bordliary Daruwo

- by Chandrani Amarakon

LKR. 275.00

Dahadiyen Aedi Siththamak...

- by Ariyapala Rathnayake

LKR. 200.00

Kavikara Kivi Deshaya

- by Sunethra Rajakarunanayaka...

LKR. 250.00

Esanda A Nuwarun

- by Karuna Perera

LKR. 425.00

Guru Sewaye Rasakatha - I...

- by Piyasena Kahadagamage

LKR. 200.00

Thatu Salana Samanallu

- by Swarnakanthi Perera

LKR. 275.00

Othapuwan Nuwana

- by Nuwan Nayanajith Kumara

LKR. 600.00

Madya Ha Samaja Bhavithay...

- by Thissa Kumarapeli

LKR. 400.00

Rose From The Gutter

- by Wijesuriya W A N A

LKR. 300.00

Professors Mistress

- by Sasanka Nayakkara

LKR. 550.00

Poya

- by Sachithra Mahendra

LKR. 240.00

Sadathhadawath

- by Chintha Pavithrani

LKR. 275.00

Waesi Wananthara Parisara...

- by Danapala A H

LKR. 450.00

Sir John Kotelawala

- by Nandasena Sooriyaarchchi

LKR. 325.00

The Savage Dance

- by Nivanka Fernando

LKR. 450.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//