Book Description
මිහිපිට වාසය කරන සත්වයන් අතර මනස මෙහෙයවා නිර්මාණ කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණකි. මූලික මානව සම්පතක් වන මෙම හැකියාව, අසීමිත ලෙස දියුණු කළ හැකිය. උපදින රට, සමාජ තත්වය, අධ්‍යාපන මට්ටමආදිය කුමක් වුවත් මිනිසාගේ විශේෂ චරිත ස්වභාවක් ඇත. එනම් අලූත් වෙනසක් දැකමට ඇති ආශාවයි; කුතුහලයයි; අත්හදා බැලීමට ඇති කැමැත්තයි; සාම්ප්‍රදායික නොව විසඳුම් සෙවීමට ඇති කැමැත්තයි.
මිනිසාගේ ප්රතිභාවල සියලූ කලාත්මක සහ නව නිපැයුම්වල ප්‍රභවස්ථානය වේ. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම සහතික කරනුයේ මෙවැනි නිර්මාණ තුළිනි. එම නිසා කලා සහ නව නිපැයුම් මැනවින් ආක්ෂා වන පරිදි අනලස්ව වග බලා ගැනීම රාජ්‍යය සතු යුතුකම වන්නේය.
Book Details
ISBN 10 | : 9556717870 |
---|---|
ISBN 13 | : 9789556717877 |
Author | : Bobby G Boteju |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Bobby G Boteju |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 400.00