Book Description
තුංමංසලක - චරිත තුනක් - එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති... නොසිතූ - නොපැතූ සිදුවීමක්! පුරුකෙන් පුරුක යාවෙන දම්වැලක සේ බැඳී - ගැටී යන ජීවිත සමුදායක්...
මේ අපූර්ව නවකතාවෙහි කෙරෙන ජීවිත විවරණය, අදත් - හෙටත් - මතුවටත් ඔබට සිතන්නට තුඩු දෙන කාරණාය. ජීවිතයේ ඇති තතු මෙලෙස යැයි මෙනෙහි කරන්නට පාඨක - රසික දනට මහඟු නවකතා නිර්මාණයකි.
Book Details
ISBN 10 | : 9556719334 |
---|---|
ISBN 13 | : 9789556719338 |
Author | : Bhadraji Mahinda Jayatilaka |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Bhadraji Mahinda Jayatilaka |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 300.00