Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

විවාහය සඳහා සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම පහසු කාර්යයක් නොවේ. එ් සඳහා මෙරට බොහෝ දෙනෙකු පොරොන්දම උපයෝගී කර ගනු ලැබේ. එහෙත් පොරොන්දම තුළින් පුද්ගලයා සතු ගුණාගුණයන් හෝ යෝග්‍යතාව මැන බැලීමට නොහැකිය. එ් සම්බන්ධයෙන් සමස්ත කේන්දරයේ ග‍්‍රහ තත්වය විමසා බැලිය යුතුය.
විසි පොරොන්දම ගැළැපී විවාහ වූවන්ගේ එකී විවාහය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳී යන්නේ පොරොන්දම මගින් සියලූ කරුණු අනාවරණය නොවන හෙයිනි. එය වඩාත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙම කෘතිය තුළින් කතුවරයා සමත් වී ඇත. අනතුරුව එ් එ් පොරොන්දම සතුව පවත්නා දුර්වලතා හා විවාහයට එහි ඇති වැදගත්කමක් නොමැති බව සනාථ කිරීමට කතුවරයා විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
විවාහයට පිවිසීමට පෙර සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සඳහා උපයෝගී කරගත යුතු කරුණු රාශියක් මෙම කෘතියට ඇතුළත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි. සාර්ථක යුග දිවියක් ගත කිරීමට ඔබ අදහස් කරනු ලබන්නේ නම් මෙම කෘතිය විචාර බුද්ධියෙන් එක් වරක්වත් කියවිය යුතුය.

Book Details

ISBN 10 : 9553114784
ISBN 13 : 9789553114785
Author : Premadasa Kaluthantri
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Premadasa Kaluthantri
Language : -

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Lingikathwaya Saha G...
    - by Premadasa Ka...
    LKR 400.00
  • Vivahaya Pramada Kar...
    - by Premadasa Ka...
    LKR 375.00
  • Malwara Nakatha
    - by Premadasa Ka...
    LKR 375.00
  • Graha Mandalaya 1 - ...
    - by Premadasa Ka...
    LKR 275.00
  • Graha Mandalaya 2 - ...
    - by Premadasa Ka...
    LKR 300.00
  • Lagnayen Pemwatha Pe...
    - by Premadasa Ka...
    LKR 300.00
  • Graha Mandalaya 4 - ...
    - by Premadasa Ka...
    LKR 375.00
  • Graha Mandalaya 3 - ...
    - by Premadasa Ka...
    LKR 350.00
  • Graha Mandala 9 - Ke...
    - by Premadasa Ka...
    LKR 300.00
  • Graha Mandalaya 8 - ...
    - by Premadasa Ka...
    LKR 350.00
  • Graha Mandalaya 5 - ...
    - by Premadasa Ka...
    LKR 350.00
  • Graha Mandalaya 6 - ...
    - by Premadasa Ka...
    LKR 375.00
  • Graha Mandala 7 - Sh...
    - by Premadasa Ka...
    LKR 350.00
  • Kendarayen Sahakaru ...
    - by Premadasa Ka...
    LKR 390.00
  • Grahayinge Rashi Bal...
    - by Premadasa Ka...
    LKR 600.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Vivahayta Harsaswana Kendaraya Ha - by Premadasa Kaluthantri
(Press Esc)
Price: LKR. 350.00
Quantity
   

Aya Saha Tawath Katha

- by Chanis Fernando Boisard

LKR. 300.00

Ma Dutu Binthaenna

- by Piyasena Kahadagamage

LKR. 650.00

Pransha Pemwatha

- by Shamel Jayakodi

LKR. 400.00

Perth My Village Down Und...

- by Sunil Govinnage

LKR. 650.00

Prakashana Aithiya Samban...

- by Bobby G Boteju

LKR. 400.00

Adhirajya Kumarawarunge L...

- by Piyasiri Matharage

LKR. 475.00

Edineda Jeevithayata Vidy...

- by Wijesundara W M K R

LKR. 290.00

Pokuru Mal Veediya

- by Gail Tsukiyama

LKR. 650.00

Daeka Nudutu Pera Nimithi...

- by Ajantha Senevirathna

LKR. 475.00

Arogya Parama Labha

- by Sriman M B Rathnayaka

LKR. 200.00

Sudu Weli - Gee Padamala

- by Maiththree Panagoda

LKR. 325.00

Sri Lankawe Wananthara ...

- by Senarathna P.m

LKR. 350.00

Asandhimiththa

- by Saman Wickramaarachchi

LKR. 300.00

Eva Kiyu Apuru Katha

- by Isabel Allende

LKR. 375.00

Mihikathage Duu Daruwo

- by Piyasiri Matharage

LKR. 300.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers