A B C MINEE MARUM

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author AGATHA CHRISTIE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716924
ISBN 10 9556716920

Details

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජිණ ලෙසය ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇයගේ පොත් පිටපත් කෝටි සියයක් ද විවිධ භාෂා වල පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක් පාඨකයා අතරට එක් වී ඇත.

හර්කියුලර් පොයිරට් වෙත ලැබෙන නිර්නාමික ලිපියක් නිසා ඔහුට කැලඹිමට පත්වේ. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරීන් එය ගණනකට නොගත්තේය,එහි කුමක් හෝ භයානක අබිරහසක් ගැබ් වී ඇති බවයි.