ADARANEEYA SAMANALLU

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author DAMMIKA MANAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105011
ISBN 10 9553105017

Details

අප සමාජයේ බොහෝ සුලභ වූ අතිශය සංවේදී වන ගැටලුවකට මුහුණ දෙන සුන්දර යුවතියක් ඇගේ සොඳුරු සහකරු සමග ජීවිතය සැනසුම් සහගත ධෛර්යකින් ජය ගන්නා අපූර්වත්ය මොනවට පිළිඹිබු කෙරෙන සංවේදී පෙළගැස්මක් ආදරණීය සමනල්ලු නව කතාවේ දිග හැරේ. ගැටලුවකදී තනි නොකොට සමීපතයන්ගේ නොමඳ ආදරය ලබන්නට හැකි නම් අපේ ජීවිත කොතරම් මනරම් වේ දැයි කතුවරිය ඉඟි කොට ඇතැයි පෙනේ. මෙය පිටු 386කින් සමන්විතය. දෙවන මුද්‍රණය - 2016