ADHIRAJYA KUMARAWARUNGE LANKAWA NAM U KELIBIMA

21%
LKR475.00LKR375.25

More Information

Language English
Author PIYASIRI MATHARAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553112927
ISBN 10 9553112927

Details

අප රට බ්රිතාන්ය යටත් විජිතයක්ව පැවති සමයේ එනම් 1870 -1891 කාලයේදී සිංහල පුවත්පත්වල පළවූ වාර්තා ලිපි හා කතුවැකි පදනම් කොටගෙන රසබර ඉතිහාස තොරතුරු මනාව සංශිප්ත කොට ඔබ වෙත ගෙන එන මෙම කෘතිය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර මත පදනම්ව සකස් කොට ඇත.කෙළිදෙලෙන් ලක්දිව පුරා සැරිසැරූ රාජකීයන්ගේ වතගොත අතීත මාධ්යවේදීන්ගෙන් ඇසින් දකින්නට ආරාධනා කරන පියසිරි මාතරගේ විසින් රචිත මේ කෘතිය නුතන ඉතිහාසය පිළිබද අගනා කෘතියකි.