ANANTHA DESHAYA

21%
LKR500.00LKR395.00

More Information

Language Sinhala
Author SHAMEL JAYAKODY
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104113
ISBN 10 9553104118

Details

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු මේ කතාව හරහා එක ඉතිහාස ගත කාල වකවානුවක හට ගත සිදුවීම් අතර සිරවෙන මිනිස් ජීවිතවල ඉරණම අප ඉදිරියේ දිග හැරෙයි.