ARABI NISOLLASAYA EAK DAHAS EAK REYA - 9 KOTASA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author TENISAN PERERA B A
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553117168
ISBN 10 9553117163

Details

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයක් විසින් සලකනු ලබන අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක්රැුය යොවුන් ප‍්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කර ඇත. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්‍යයට එක් වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.