AYUBOWAN NIHAEDIYAWA

21%
LKR490.00LKR387.10

More Information

Language Sinhala
Author MANJULA SENARATHNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719529
ISBN 10 9556719520

Details

ඇගේ සුරත මගේ මුවට ලං කළ මම එය සිප ගතිමි. එ් සුරතිනි මගේ ගත පිරිමැදුණේ. එ් සුරතේ ඇඟිලිය මගේ කෙස් වැටි පුරා ගමන් කළේ. එ් සුරතය සිරුරේ උෂ්ණය මනින්නට මගේ නලල මත තැබුණේ. එ් සුරතිනි මා වෙනුවෙන් ආහාර පිළියෙල වුයේ එහේත් මගේ ග‍්‍රහණයෙන් ගැලෙවන්නට ඇය උත්සාහ කළාය. පොළොවෙන් උගුලා දමන්නට උත්සාහ කරනා පැලැටියක් පොළෙවෙ අතහැර යන්නට අකමැත්ත දක්වන්නාක් මෙන් මගේ අත ඇගේ සුරත අත හරින්නට අකමැති විය.