DAWALA GOSAREWIYA

21%
LKR600.00LKR474.00

More Information

Language Sinhala
Author AJITH P DHARMASOORIYA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553119230
ISBN 10 9553119239

Details

නවකතාව වූ කලි මනුෂ්‍ය ජීවිතයට වෙසෙස් ආලෝක ධාරාවක් විහිදුවන ගෝලීය සංරචකයකි. ඒ එලිය පතිත කළ හැක්කේ ජීවිත පරිඥානයත් බස හැසිරවීමෙහි ලා නවකතාකරුවා සතු ශක්‍යතාව පූර්ණය වීමෙනි. මේ නවකතාව ඊට කදිම නිදසුනකි. මෙයින් දෘශ්‍යමාන වන්නේ අජිත් පී. ධර්මසූරිය සතු පරිකල්පන හැකියාව පරිපාකයට ගෙන ඒමේ කූටප‍්‍රාප්තියයි.