DEDUNU KUMARI

21%
LKR200.00LKR158.00

More Information

Language Sinhala
Author NIMAL SEDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717044
ISBN 10 9556717048

Details

ඉරහඳ තාරකා දේවත්වයෙන් අදහන ලද යුගයන්හි නිර්මාණය වූ මේ ජනකතා එසමයෙහි පැවති සමාජ ආර්ථික තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ද බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.මේ ප්‍රබන්ධයන්ට උරුමකම දක්වන්නෝ ද නැත.මුඛ පරම්පරාවෙන් පැවත ගෙන ඒමේදී කලින් කලට බොහෝ වෙනස්කම් ද මේ කතා ආශ්‍රිත සිදු වී ඇත.එවන් යුගය නිර්මාණය වූ ලොව ප්‍රකට ජනකතා පෙළක එකතුවක් මෙහි අපුරුවට කැටි කර ඇත.