DHAWALA

21%
LKR200.00LKR158.00

More Information

Language Sinhala
Author SRIMA LALANI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716849
ISBN 10 955671684X

Details

බමුණු කුලයේ ඉපිද, ඔවුන්ගේ වංශයේ කුල සිරිත්වලට පටහැනි නගර සෝබනී වෘත්තිය, වංශවත්හු පිළිකුල් කරති; එහෙත් එ් වංශවත්හුම එ් නගර සෝබනියන්ගේ පහසට ගිජුව ඔවුන් සොයා යති. එය නීතියට හෝ සමාජ සිරිතට පටහැනි නොවේ! මේ විපරීතිය දෙස කතුවරිය හෙළන්නේ තියුණු බැල්මකි. ”නැඟණිය, නුඹලාගේ මන්දිරවලට රිංගන්නට මොවුනට වංශයක් අවශ්‍ය නොවන්නේය....!”