DWARA

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553112910
ISBN 10 9553112919

Details

අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ‘ද්වාර’. මේ පුරාණ රාජධානියේ ඵෙතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතරම කනස්සල්ලට පත්වීමට හේතු කාරණාද අද දවසේ දක්නට ඕනෑ තරම් තිබේ. උතුරු නැෙඟනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වූවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනකය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වූ මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.