ENDRACHAPA

21%
LKR775.00LKR612.25

More Information

Language Sinhala
Author THARAKA WASALAMUDALIARACHCHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553114372
ISBN 10 9553114377

Details

පේ‍්‍රමය මිනිස් සමාජය තුළ වැඩි වැදගත් තැනක් හිමිකර ගන්නේ එය මූලිකවම මනුෂ්‍යයා තුළ මෘදු බව හෙවත් කාරුණිකභාවය ඇති කිරීමට මුල් වන නිසාය. එකිනෙකාට ආදරය, පේ‍්‍රමය දැක්වීම තුළින් මානව දයාර්දභාවය මෙන්ම මනුෂ්‍යත්වයට ගරුකිරීමේ වැදගත්කමද ඉස්මතු වෙයි.