GARUDA MUHURTHAYA

GARUDA MUHURTHAYA

20%
LKR590.00LKR472.00

More Information

Language Sinhala
Author KEERTHI WELISARAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553106599
ISBN 10 9553106595

Details

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කිවේ ය. කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අගුරුවන්ව ඉතිරි වූ දර ඉපල් අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මුකලානත් අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය .