GOLU SAKSHI KARUWA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author AGATHA CHRISTIE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101389
ISBN 10 9553101380

Details

ධනවත් එමලි අරුන්ඩේල් තරපුවෙන් ඇද වැටහුණේ,සුරතල් බල්ලා "බොබී" එහි තබා ගිය බෝලය පෑගීමෙන් බව, සියල්ලන් ම කිව ද ඇය විශ්වාස නොකළා ය. සුප්‍රකට රහස් පරීක්ෂක හර්කියුලිස් පොයිරෝගේ උපදෙස් පතා, ඇය ඔහුට ලිපියක් ලියුව ද එය ඔහුට ලැබෙන්නේ මාස කීපයකට පසුව ය.ඒ වන විට ඇය මිය ගොසිනි.පවුම් ලක්ෂ ගණනක බුදලය හිමි කර ගන්නට මිනීමරුවා ගත් උත්සාහය සපල වේ ද ?මෙය ඉතා රසවත් රහස් පරීක්ෂක කතාවකි.