GRAHA MANDALAYA 6 - SIKURU

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author PREMADASA KALUTHANTRI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553111791
ISBN 10 9553111793

Details

බෙහෙවින් සෞම්‍ය ගුණයෙන් යුක්ත සිකුරු, පුද්ගලයා සතු රසාලිප්ත භාවයන් ඉස්මතු කරන කාමාධික ග‍්‍රහකයකු වශයෙන් ප‍්‍රචලිතය. එසේ වුවද සිකුරුගේ ස්ථාන, රාශි බලය හා ලබන දෘෂ්ටි අනුව සිකුරු සතු යහපත් මෙන්ම, අයහපත් ගුණයන් විවිධාකරයෙන් පාඨකයා හමුවට ගෙන එ්මට කතුවරයා වැඩි ප‍්‍රයන්ත දරා ඇත.