HANTHANE KATHAWAK

21%
LKR390.00LKR308.10

More Information

Language Sinhala
Author SOMARATHNA HARASGAMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102119
ISBN 10 9553102115

Details

මේ වදන් කියන වෙලාවේ නං,දිසානිගේ දෙනෙතින් කදුළු ගුලි මතුවෙලා ලේන්සුව තෙත් කළා.සසංකටත් හිතේ මහා ගින්දරක් මතු වෙලා මුළු ඇතුළතම දවා හළු කරනවා වාගේ රස්නයක් දැනුණා.වචනයෙන් කියන තරම් වෙනස්වීම ලේසි නැති බවත් දැනුණ.