HUNGER GAMES 2 - CATCHING FIRE SINHALA

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author THESARA JAYAWARDENA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719802
ISBN 10 9556719806

Details

කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි ක්ට්නිස් කුසගිනි ක්‍රීඩාව ජයග්‍රහණය කළාය.12 දිස්ත්‍රික්කයේ තරගකරුවන් වූ ඇය සහ වීටා මෙලාරික් හාස්කමකට මෙන් තවත් ජීවතුන් අතර සිටිති.නැවත සිය ආදරණීය පවුල සහ කල්‍යාණ මිතුරු ගේල් සමඟ එක්වීමට ලැබීම අප්‍රමාණ සතුටක් වුවද , කටිනිස්ගේ බලාපොරොත්තු කිසිවක් ඉටුවන ලකුණු දක්නට නොලැබේ.