HUSMAHELANA PANHIDA KAWYA SANGRAHAYA

21%
LKR275.00LKR217.25

More Information

Language Sinhala
Author N/A
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553115218
ISBN 10 9553115217

Details

”න සො සබ්බේසු ඨානේසු - පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්ථිපි පණ්ඩිතා හොන්ති - තත්ථ තත්ථ විචක්ඛනා” හැම කරුණෙක්හි ම පුරුෂයෝ නැණවත් නො වෙති. එ් එ් කරුණයෙහි ගැහැනු ද නැණවත් වෙති යනුවෙන් බුදුහු වන්තාවගේ ප‍්‍රඥව ඇගයුමට ලක් කළහ. 2019 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉදිරිපත් කිරීමක් වන මෙම කෘතින්හි ඔවුන් වෙත ලැබුණු දහස් ගණන් නිර්මාණ එකතුවෙන් තෝරාගත් කෙටිකතා සහ කවි එකතුවක් අන්තර්ගත කර ඇත. ශී‍්‍ර ලාංකික කාන්තා පරපුරේ නිර්මාණශීලීත්වය අගය කරමින්, එය රටට දායාද කරන්නට ගත් මේ යෝධ මෙහෙවර ලබන වසරේ සිට වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන ඉටු කරන්නට හේතු වාසනා වේවායි යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.