IRA MAEDIYAMA

21%
LKR500.00LKR395.00

More Information

Language Sinhala
Author CHANDANA SILVA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719574
ISBN 10 9556719571

Details

මේ තිර රචනය හා ඊට සමාන්තරව ප්‍රවීණ සිනමා විද්‍යාර්ථී චන්දන සිල්වා ලියා ඇති දිර්ඝ විශ්ලේෂන්ත්මක නිබන්ධය පරිශීලනයෙන් සිනමා කලාව හා ශිල්ප හදාරන සිසුන්ගේ විෂය ඥානය මෙන්ම,සිනමාවට ඇල්මක් ඇති රසිකත්වය වර්ධනයට මනා සේ ඉවහල් වන ඉතා අගනා සිනමා පොතකි. සිනමා කලාවේ නව ප්‍රවේශයක් සනිටුහන් කළ ශ්‍රී ලාංකේය වෘතාන්ත චිත්‍රපටයක් ලෙස විචාරක ප්‍රසාදය දිනුවකි.