KADATHURAWA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author AGATHA CHRISTIE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105400
ISBN 10 9553105408

Details

රහස් පරීක්ෂක කතා තිස් නවයක ප්‍රධාන චරිතය වූ හර්කියුල් පුවාරෝ ගේ අන්තිම කතාව 'කඩතුරාව ' වේ. බොහෝ අපරාධවල සුලමුල හෙළි කළ පුවරෝ සිය ජීවිතයෙන් සමුගන්නේ ද ඝාතනයක් සිදුකොටය.රහස් පරීක්ෂක රංගනයේ කඩතුරාව වැටෙන්නේ පුවරෝගේ අවසාන පරීක්ෂණය වූ The Curtain : Poirots Last Case නම් වූ කඩතුරවෙනි.