KOSAETA BATTA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author THARINDU DANAJAYA BANDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556718621
ISBN 10 9556718621

Details

‘කොස්ඇට බට්ටා’ නමින් ළමා නවකතාවක් ලියන්නට මුල් බීජය වූයේ මග තොටේ සිටින කුඩා යාචක ළමුන්ගේ දසුන් ය. ඔවුන්ටත් අප මෙන්ම සුවසේ ජීවත් විය හැකි නේද? යන්න මගේ සිතේ නිතර හොල්මන් කරන්නට විය. යාචක ළමුන් ගෙන් තෝරා ගත් මනඃකල්පිත චරිතයකි, කොස්ඇට බට්ටා.