LAKDIVA PARANGI PRAYATHNAYA

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author VIMALARATHNA K D G
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553106575
ISBN 10 9553106579

Details

1506-1658 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ පරංගි ක‍්‍රියාකිරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. විදේශික ආක‍්‍රමණිකයා පිටු දැකීමට රණකාමි රජවරුන් සහ ජනතාව අප‍්‍රතිහතව ගත් උත්සාහය සකාරණකව විග‍්‍රහ කෙරෙයි.