MINIS HITHE HASKAM - 10

21%
LKR250.00LKR197.50

More Information

Language Sinhala
Author SUMANADASA SAMARASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553112149
ISBN 10 9553112145

Details

මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුළ පොත් පෙළක් ලෙසින් මිනිස් සිතේ හාස්කම් හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහ තම අනුදත් සාර්ථකත්වයේ මංපෙත පාඨකයා වෙත පෑවේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි.