MIRIGUWAK PASUPASA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author SHANTHA DUNUKARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104953
ISBN 10 9553104959

Details

අවුරුදු 11 දී මසිතේ ඇනුණු කටුවක් වසර 14 කට පසුව රිදුම් දෙන්නට වුයෙන් ගලවා ඉවත් කළෙමි.එවිට ගලා ගිය රුධිරයෙන් රතු අකුරු ලිපිය බිහි විය. එය දිගු ගමනක අරම්භයකැයි නොසිතු මුත්, අද එසේ සිදුව තිබේ .