NETHMI

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author UPALI BANDARA VEERASEKARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717327
ISBN 10 9556717323

Details

මේ ඔබ කියවන්නේ තවමත් මේ පොලවේ පය ගසා සිටින මිනිස් සමුහයක් ගැනයි.නෙත්මි කියන්නේ මේ ලෝකයේ ජීවත් නොවන්නාවූ තරුණියක් යැයි ඔබට සිතන්නට පුළුවන.එහෙත් ඇත්තෙන්ම ඇවන් තරුණියක් පමණක් නොව මෙහි සිටින්නාවූ ඇමතිවරිය ද ඇයගේ මන්දමානසික තත්වයෙන් යුත් පුතා ද මෙලොව ජීවත් වන්නෝ වෙති.එහෙත් මේ ඇමතිවරිය කවුද කියා සොයා වෙහෙස වියයුතු නැත.නෙත්මි සිය උපධිය සම්පුර්ණ කළ ද මන්දමානසික ඔහුව විවාහ කරගන්නේ ධනය නිසාවත් නම්බුව නිසාවත් නොව එක වචනයක් ඇති සහතිකය නැතත් බුධිමත් පියාගේ පොරොන්දුව නිසා බව මෙමෙ පොත කියවීමෙන් ඔබට වැටහේ.වික්ටර් වැනි පුවත්පත් කතුවරයෙක් තවමත් ජීවත්වනවාද යන්න කියා සිතන්ට පුළුවන.එහෙත් ඇත්තනම් ඔහු වැනි අය සිටින බවයි.විශ්ව විද්‍යාලවල ඇත්තේද පොලිස් නිරධාරීන් කටයුතු කරන්නේද මේ ලෙසටමය.