NIKMA YAMA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author SOMARATHNA HARASGAMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104700
ISBN 10 9553104703

Details

තමා ගෙල පැළදි මුතුපට කිසාවට පරිත්‍යාග කළ සිද්ධි සිහි කරනු වස් යසෝදරා මෙසේ ඇනුම් පදයක් කි බව අවබෝධ කර ගත් සිදුහත්, මුව නාග ගත් මදහසින් ඈ වෙත නුවන් යොමා සිටියේය. සිදුහත්ට කිසා පිළිබඳ මනස රැදී සිතුවම් පැහැදිලිව දිස් විය.තමා හා මදක් දෙඩු ඇය වෙන්ව ඒමේදී දැනුණු සොව තුනී කර ගැනීමට දෝ කවක් පට බැන්දාය.