NIRMANAYE MAHA SHOKAYA VINCENT VAN GOGH

21%
LKR790.00LKR624.10

More Information

Language Sinhala
Author SUBHA RANAWEERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716818
ISBN 10 9556716815

Details

මුල් කතුවරයා දක්වන්නේ මේ කෘතිය ලිවීමේ දී ප‍්‍රධාන මූලාශ‍්‍රය වූයේ ඔහුගේ ලිපි වෙළුම් තුනක් බවයි. සමහර අවස්ථාවල ප‍්‍රබන්ධගත සිද්ධි ඇතුළත් බවද දක්වා ඇත. එ්වා හැර මේ නිර්මාණය සපුරා සත්‍ය බව හෙතෙම කියයි. චිත‍්‍ර ශිල්පි වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වූ, මුළු ආත්මයම ඊට පූජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නීය. එය කළු ගලක් පවා දිය කිරීමට - උණු කිරීමට සමත් වූවකු බවද ඇය කියා පායි.