PAN WEDEEMA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author SIRI SENANAYAKA S R
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556718560
ISBN 10 9556718567

Details

කාලීන සමාජ අර්බුදයේ පැති කඩක් ගවේෂණාත්මකව සහ කලාත්මකව ස්පර්ශ කිරීමට කතුවරයා මේ නවකතාවෙන් වෙර දරයි. දුර්දාන්ත දේශපාලන හැසිරීම් රටාවේ උච්චස්ථානය මෙන්ම, එහි කෙළවර මින් විශද වෙයි.