RATHNAPURAYA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author JAYANTHA VIJERATHNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100191
ISBN 10 9553100198

Details

සබරගමුවේ අතීතය යන බොහෝ විද්වතුන් හා ලේඛකයන් මෙතෙක් සිදුකොට ඇත්තේ අදුරේ අතපත ගෑම වෙනුවට එහි ගැඹුරට කිමිදී බැලීම නොව මෙම කෘතිය තුළින් දැකිය හැකි විශේෂ ලක්ෂණ වලින් එකක් වන්නේ එය ගැඹුරින් විග්‍රහ කිරීමයි.කතුවරයා පුවත්පත් ලේඛන ජීවිතයේ ගවේෂණාත්මක තොරතුරු අතීත පුරාවෘතයන් සොයාගැනීමේදී සබරගමුව පුවත් ආකාරයක්ම විය.එහෙත් මේවයින් කතුවරයා දත් තොරතුරු උකහා ගන්නේ ඉතා සෙමිනි. සබරගමුවේ රත්නපුරයේ අතීත නටඹුන් ජීවමාන ලෙස අපට විදහා දැක්වීම සබරගමුවේ රත්නපුරය නමැති මේ කෘතියේ ආශ්චර්යයි.