RATHU KOLA NIL

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author ARIYATHILAKA PERIS
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556715736
ISBN 10 9556715738

Details

කෙටි කතා කලාවේ ආකෘතිය අංශය ගැන වැඩි ප්‍රියමනාප බවක් නොදක්වන ආරියතිලක පිරිස් තාත්වික ලේඛන ශෛලිය ගුරුකොට ගත්තෙකු වුවද පටලැවිල්ල වැනි කතාවකදී අධිතාත්වික විලාශයක් අනුගමනය කරයි.වෛද්‍යවරයෙක් සහ බිරිඳක් කතාවේදී උත්ප්‍රාසය සාර්ථක ලෙස යොදා ගනී.ඉහළ මධ්‍යම පාන්තියේ සිට නාගරික අඩු ආදායම් ලාභී ජනයා දක්වාම හරස්කඩක් මේ කතා සංග්‍රහය තුළ දිවෙයි .භාෂාත්මක වශයෙන් ද මෙය අලංකාර වියමනකි.තමන් අර්ථවත් කියවීමක් යෙදුනු බව අවසානයේ පාඨකයාට හැගෙයි.