RAWANA MEHEYUMA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author SUSITH RUWAN
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556714968
ISBN 10 9556714960

Details

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි. සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැලලී ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේෂන වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.