SARAKKUWA

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author GUNASEKARA GUNASOMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556714975
ISBN 10 9556714979

Details

කතුවරයාගේ නිජබිම වූ පානම්පත්තුව යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා ම යුද ගිනිදැල්වලින් ඇවිලී තිබිණ.ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ද දැවී ගියේ නැගෙනහිර යුද ගින්දැල් අතර ය.එමෙන්ම යුද්ධය ඇරඹිමට බොහෝ කලකට පෙර සිට ම බෙදුම්වාදයේ දෙමළ ජන මනස ස්පර්ශ කිරීමේ අවස්ථාව ඒ නිසාම කතුවරයාට උදා විය.ඒ ඔහුගේ දෙමළ මිතුරන් ඇතුළු අසල්වැසි දෙමළ ජනයාගෙනි. ගම් දනව්වල ජන ජීවිතය පමණක් නොව සහෘද දෙමළ මිතුරන් හා එම ගැමියන්ගේ ජීවිතයද යුද්ධයේ ගොදුරු බවට පත් වූ සැටි මේ නවකතාවෙන් හෙලි වේ.