SATHWA SANCHARAKAYO

21%
LKR490.00LKR387.10

More Information

Language Sinhala
Author JAYASEKARA S
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716276
ISBN 10 9556716270

Details

අනාදිමත් කාලයක සිට සත්ව පර්යටනයන් සහ එ සඳහා සතුන් මගහසර සොයා ගත් අන්දම පිළිබඳව මිනිසා තුළ පැවති මහත් කුහුල ඔස්සේ මේ කෘතියේ මුල් කතුවරයා ඉතා පුළුල් විමර්ශනාත්මක බැල්මක් හෙළා ඇත. මනා ‘පාරසරික පිපුරුම්’ පිළිබඳ කතුවරයා වන අකිමුෂ්කින් විස්තර කර ඇත්තේ, න්‍යෂ්ටික ආයුධ - පරමාණු යුද්ධවලින් පමණක් ම මේ විනාශය නොවන බව ඔහු කියා පායි. විශේෂයෙන් පාසල් සිසුනටත්, සාමාන්‍ය පාඨක ජනයාටත් ප‍්‍රයෝජනවත් පොතකි.