SERANGAWA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author SANDARUWAN LOKUHEWA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101402
ISBN 10 9553101402

Details

මිදුල පුරා වූ කොළ රොඩු සියල්ල කරකවාගෙන හමාගෙන ආ සේරංගාවක්, එ් කුණු රොඩු සියල්ල එක්රැස් කරගෙන, එක වරම අහස උසට නැඟී ගියේය. සේරංගාවට බිය වූවෝ ගෙතුළට වැදී ආරක්ෂා වූහ... ක්ෂණයකින් සියල්ල නිමාවට පත් විය. මුථ අංගනයම පිරිසිදු වී ඇත.....