SITHATA NIDAHASA

LKR670.00

More Information

Language Sinhala
Author PRIYANGA DE ZOYSA
Publisher BRILIUM (PVT) LTD
ISBN 13 9781002753
ISBN 10 1002756

Details

ජීවිතය සැබෑ ලෙසින්ම ජීවත්වීමේ ආශ්චර්යය සැබැවින්ම ඔබ කැමති ජීවිතය ගත කරන්නට ඔබට ඉඩ ලැබේ නම්, එය කෙතරම් අගනේද? ඊට පහසුම මඟ සිතට නිදහස උදා කර ගැනීමයි. දැන හෝ නොදැන ඔබ බැඳ තබන සියළුම පීඩනවලින් මිදී, සිතට නිදහස ඔබට උදාකල හැකියි. ඔබගේ සැබෑම ස්වරූපයෙන් ජීවත් වී, ජීවත්වීමේ ආශ්චර්යය අත් විඳින්නට ඔබට හැකියි. මෙවන් අසහාය හැකියාවන් සිපිරි ජීවනයක් ඔබට අවදි කල හැකියි. එවන් විනිවිද දැක්මක් ”සිතට නිදහස” ඔබට ලබාදෙයි.වසර දහස් ගණනාවක අධ්‍යාත්මික ඉගැන්වීම්වල පත්ලට කිමිදෙන වෛද්‍ය ප‍්‍රියංග ද සොයිසා ආශ්චර්යමත්, අනන්ත හැකියාව ඇති මනරම් සිතක් අවදි කරන ආකාරය ඔබට පහදා දෙයි. ජීවිත කාලයක් මුළුල්ලේ ඔබ ආගම, ධර්මය, භක්තිය, සරණ, පිහිට යනාදියෙන් අපේක්ෂා කරන සිසිල අත් විඳින්නට මේ පොත උපකාරී වෙයි.