SONY - VIYAWASAYAKATHWAYA SAHA KALAMANAKARANAYA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author MILTON RAJARATNE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100276
ISBN 10 9553100279

Details

සෝනි සමාගම පිහිටුවීමට පාදක වුණු පරිසරය,සමාගම පිහිටුවීම එහි ලා මුහුණදීමට සිදුවුණු අභියෝග ජය ගැනීමේ උපක්‍රම සහ විශාල ජාත්‍යන්තර සමාගමක් දක්වා එය සංවර්ධනය කිරීමේ ක්‍රමෝපාය යනාදී තොරතුරු මෙන්ම එම ක්‍රියාවලිය පසුබිමෙහි වූ දර්ශන සහ එහි ව්‍යවසායකත්වය හා කළමනාකරණය යනාදී කරුණු හැදෑරීම ශ්‍රී ලංකික කළමනාකරුවන්,ව්‍යවසායකයන්,කළමනාකරණය හා පාර්ශ්වයන් හට විපුල ප්‍රයෝජනයක් ගෙනදෙනු ඇත.