THARUNYA DAEKEEMA HA RAEKEEMA

LKR300.00

More Information

Language Sinhala
Author SHANTHA HETTIARACHCHI
Publisher FAST PUBLISHING
ISBN 13 9789556774108
ISBN 10 9556774106

Details

තාරුණ්‍යයේ පහසුවෙන් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන විෂය දැනුමින් පොහොසත් වුවද ජීවිතය හා සමාජය පිළිබඳ දැනුමින් පොහොසත් නොවන බව පැහැදිලි කරුණකි.එහෙයින් තනි තනිව ද කණ්ඩායම් වශයෙන් ද මේ පිරිස අපහසුතාවයට ලක්වීමේ අවකාශය ද ඉහලය.එහෙයින් කතුවරයාගේ අරමුණ වන්නේ මේ කෘතිය තුලින් තරුණ පරම්පරාව දැනුවත් කරලීමයි.