THATU SIDA GATHTHO

21%
LKR200.00LKR158.00

More Information

Language Sinhala
Author KARUNA PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104212
ISBN 10 9553104215

Details

එදා ගැහැනිය ආලෝකය මැදින් දෑස් වසාගෙන ගමන් කළාය.මෙදා ඇය දෑස් විවර කර ගෙන අදුරේම ගමන් කරන්නී.ඇයගේ දැනුවත් භාවය,ඇයගේ උගත්කම ඇයට සමාජයෙන් ලැබිය යුතු දයානුකම්පාව අහිමි කර තිබේ. මිනිසුන් නිදහස්ව උපදිති.එහෙත් ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කර ඉතුරු කර තබා ගොස් ඇති මති මතාන්තර මිනිස් වහල් භාවයේ රදවයි.