THORATHURU VIPLAWAYA HA PRAWRUTHTHI

10%
LKR450.00LKR405.00

More Information

Language Sinhala
Author SUGATH RATHNAYAKA
Publisher KATHRU PRAKASHANA
ISBN 13 9789553887702
ISBN 10 9553887708

Details

දශක එක හමාරකට වැඩි කාලයක් ප්‍රවෘත්තිකරණය පිළිබදව කතුවරයා ලැබු ප්‍රයෝගික අත්දැකීම් හා ශාස්ත්‍රීය කරුණු ඇසුරින් මෙම පර්යේෂණාත්මක ග්‍රන්ථය රචනා කර ඇත. පාසල් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් ඉලක්ක කර මෙම කෘතිය රචනා කර තිබේ. “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති”කෘතිය පාසල් පුස්තකාල සදහා නිර්දේශිත කෘතියක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද පුස්තකාල සදහා නිර්දේශීත කෘතියක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ද අනුමත කර ඇත. ප්‍රවෘත්තිකරණයට අදාල පුළුල් ක්ෂේත්‍රයක මාතෘකා රැසක් ආවරණය වන පරිදි රචනා කර ඇති මෙම ග්‍රන්ථය ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ අත‍් පොතක් ලෙස සැලකිය හැකිය.