UROPAYA - 16 SIYAWASE SITA 19 SIYAWASA DAKWA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author GAMINI PALIHENA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717754
ISBN 10 9556717757

Details

16 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වා යුරෝපය නමැති මෙම කෘතිය මධ්‍යකාලින යුගයෙන්පසු යුරෝපා ඉතිහාසයේ සියවස් 4 ක් පමණ කාලපරිච්ඡේදයක් තුළ සිදු වූ විකාශනය සහ එහි වැදගත් සිදුවීම් ගැන ද කළ විචාරාත්මක සංග්‍රහයකි.මෙම කාලවකවානුව තුළ යුරෝපිය දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස්කම් මෙන්ම සමාජමය සහ සංස්කෘතිකමය වෙනස්කම් වීම් ගැන ද අවධානය යොමු කරමින් මෙය රචනා වී ඇත.