VICHITHRA VEERYA

21%
LKR400.00LKR316.00

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556714371
ISBN 10 9556714375

Details

සන්යාස කියන්නේ බාහිර කාරණා අතහැරලා "මම" කියන සිතුවිල්ලෙන් මිදීමයි.මමත්වයෙන් මිදුණම එය තනියම හිටියත් සංසාරික ප්‍රවාහයෙන් විවිධ කටයුතු යෙදුනත් වෙනසක් නෑ.තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නේ නැහැනේ.සිහිනයකදී කෙනෙක් ඔළුව බිම ඇනෙන්න වැටුනත් එයා යහනේ හොදට ඉන්නවනෙ.මම කියන සිතුවිල්ල සිදිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්.නමුත් එයා ධ්‍යාන ගත වෙන්නෑ