VINDANAYA HA CHINTHANAYA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author VIMAL DISANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105844
ISBN 10 955310584X

Details

සිය දිනපොත් සටහන් ග‍්‍රන්ථ වශයෙන් පළ කිරීම බටහිර ලේඛකයන්, කලාකරුවන්, චින්තකයන් අතර ප‍්‍රකට පරිචිතයකි. විමල් දිසානායක සිය සංස්කෘතික දිනපොත්සටහන් තුළින් සාහිත්‍යය, කලාව,චිත‍්‍රපටිය පිළිබඳ අලූත් තතුද, කලා ලෝකයෙහි නව සංකල්ප හා ප‍්‍රවණතා පිළිබඳ විමර්ශනද බොහෝ සිංහල පාඨකයන්නො හඳුනන ලේඛකයන් පිළිබඳ නිරීක්ෂණ ද ඉදිරිපත් කරයි.