WALAKULU BAEMMA

21%
LKR750.00LKR592.50

More Information

Language Sinhala
Author CHANDRATHNA BANDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105066
ISBN 10 9553105068

Details

ලංකා දුපතෙන් ඔහු පිටමං කලේ ඇත දහසකින් තනි මින්සෙකු තල්ලු කරන අයුරිනි.එතැන් සිට ඔහුට බළල් ආත්මයක් ලැබිණි.බොහෝ උඩ සිට බිමට ඇත ඇරිණි ;එහෙත් ජීවිතය සුදුසු පරිදි සකසාගෙන මහා පොළව මත පතිතව නිරුපද්‍රිතව ඔහු යළි ඇවිද්දේය.